අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්‍රමය.
අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.දැන් ගොඩක් අය Money හොයන්න මේ ක්‍රමය බාවිතා කරනවා !
මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)
adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?
adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.ඔයාලට කැමතිනම් විතරක් මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න. එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.
හැබැයි පොඩි එක වාසියක් තියනවා.මේක කරන් යන්න ඕනම උඩව්වක් මම මගේ රෙෆරල් කෙනෙක්ට දෙනවා.නැත්නම් ගොඩක් අය වැඩේ පටන් ගත්තට අත ඇරලා දානව.උදාහරණයක් විදිහට ඔයා මේක පටන් ගත්තම එන ප්‍රශ්න වලට පිලිතුරු ඒ වගෙම වැඩිපුර සල්ලි හොයන ක්‍රම.හොරාට සල්ලි වැඩිපුර හොයන ක්‍රම.ඇත්තටම මේව හොයා ගන්න මම ටිකක් මහන්සි වුනා.එකයි මම මෙගේ රෙෆරල්ස්ලට විතරක් දෙන්නෙ ම්ගේ රෙෆරල් කෙනෙක් විඩිහට සම්බන්ද වෙන්න මෙන්න link එක REGISTER HEREකොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.
ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?
ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්‍ය දේ ලැබෙනවා !
එක click එකකට කීයක් ලැබෙනවද ?
ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක්60,000 ක් හොයා ගන්න පුලුවන්.
visitorsලා ගෙන්වන්නේ කොහොමද ?
මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom,Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything
English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.
visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත් Anarkali sex video කියල දානවා link එකක්. කව්ද නොබල ඉන්නෙ :)
දැන් බලමු තවත් මුදල් උපයන්න විදිහක්.යන්න ගිහින් ඔයාලගෙම බ්ලොග් එකක් එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් හදන්න.මොනා හරි කමක්නෑ වැදගත් දෙයක්.හිතමුකො ෆිල්ම් සයිට් එකක් හැදුව කියලා ඩවුන්ලෝඩ් කරන්න.හදල එවගෙ ෆිල්ම් ඩවුන්ලෝඩ් ලින්ක් එකට adfly link එක දානවා.එතකොට කට්ටිය එව ඩොව්න්ලොඅඩ් කරනකොට ඔයට සල්ලි එනවා.ඊට පස්සෙ fb, twitterවගෙ අඩෙවි වල ප්‍රසිද්ද කරාම කට්ටිය ඔක කාරනකොට සල්ලි තමා.ඔන්න පොඩි උදාහරනයක් කිව්වෙ.ෆිල්ම් සයිට් විතරක් නෙමෙ තව ඔනම එකක් හඩන්න පුලුවන්.දෙක තුනක් විතරක් නෙමේ.ඔන තරන් සයිට් හඩල ලින්ක් ශෙයා කරල සල්ලි හොයන්න පුලුවන්.මතක තියගන්න මහන්සි වෙන තරමට සල්ලි වැඩියි.
ඇඩ්ෆ්ලයි එකේ මීට අමතරම Banner share කිරීමෙන්ද වැඩි $ ප්‍රමාණයක් හොයන්න පුල්වන්.ටික කාලයක් කරන් යද්දි ඔයාටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.
fb group එකට ජොයින් වෙන කට්ටිය පහලින් කමෙන්ට් කරන්න එයාලට උදව් කරන්නම් ගොඩයන්න
attatama me kramaya math dan maseka vithara idan karanawa.maseta mata viyadan karanna ganak man hoyagannawa.hodama visheshathwaya thama card eken salli ganna puluwan echchara duk vidinna oneth na.boruwata add bala bala inna oneth na..e site wala math add baluwa maseta $2k wath ewagen hambune na.meken danata dawasata 1$k man dan hoyanawa.
ReplyDeleteSathutui me wage post ekak dammata anith ayatath danaganna
machan math ekka join wechcha kattiya innawanam methana adfly id ekai facebook name ekai post karanna man group ekata add karala okkoma A to Z kiyala denawa.
ReplyDeleteps. man oyalawa add karapu gaman methana comment eka ain karannan samaharu kamathy nathy nisa face book accuont publish karanna ok
Adfly bot software link 1k denna ko
ReplyDeletesend me a msg
ReplyDeletehttps://www.facebook.com/dinel.darshana
machoo ubawa contact karaganna widihak kiyanko plzzzz
ReplyDelete